Tuesday, March 24, 2020

හැදින්වීම - Introduction

හැදින්වීම


ෆෙම්ඩම් බී ඩී එස් එම් කියුවොත් හැමෝම කියයි ඔබ මානසික ලෙඩෙක් නැත්තම් උන්මන්තකයෙක් කියලා ඒත් කවුරුත් තේරුම් නොගන්න දෙයක් තමයි ඒකත් ලින්ගිකත්වයේදී එන කලාවක් කියන එක. ඇත්තටම මොකක්ද මේක ? මේක මනුස්සයෙක්ගේ ලින්ගික හැගීම් වෙනස් විදියකට අවුස්සන ලින්ගික කලාවක් ඒත් ඒක ගොඩක් මිනිස්සුන්ට එච්චර පුරුදු දෙයක් නෙමෙයි ගොඩක් අයට ඒක අලුත් දෙයක් නිසා තමන්ට එවැනි හැගීමක් ආවත් ඒක එලියට දාන්න මැලිකමක් දක්වනවා. ඇත්තටම මේ බ්ලොග් එකේ අරමුණ මානසික ලෙඩ්ඩු බිහි කිරීමවත් අසාමාන්‍ය නරක දෙයක් එලියට දැමීමවත් නෙමෙයි. මේක මේ කලාව පිළිඹද ආසාවක් තියන අයව පිනවන්න හදපු බ්ලොග් එකක්.




When it comes to Femdom or BDSM
everyone will say it is psychopath or a lunatic, but nobody understands that it is an art of sexism. What is this really? This is a sexual art that can make a person's sexual feelings different but it is not so common to many people and it is new to many people who are reluctant to put it out. In fact, the purpose of this blog is not to create mental illness or to bring out the worst. This is a blog designed to please people who have a passion for this art.

3 comments: